අග්රහාර රක්ෂණ ප්රතිලාභ ලබා ගැනීමට අදාළ ලිපි
01. අග්රහාර අයදුම් පත්රය
02. රෝග විනිශ්චය තුන්ඩුව
03 ID පිටපත
04. ගෙවන ලද බිල්පත් වල පිටපත් (අදාළ නම්)
ගතවන කාලය :- අයදුම් පත් නිර්දේශ කර සෑම සතියකම බ්රහස්පතින්දා දින අදාළ
ආයතනය වෙත යොමු කරනු ලැබේ.
දරු උපත් සදහා අග්රහාර ලබා ගැනීමට අදාළ ලිපි
01. අග්රහාර අයදුම් පත්රය
02. ID පිටපත
03. ගෙවන ලද බිල්පත් වල පිටපත් (අදාළ නම්)
04. විවාහ සහතිකය
05. දරුවාගේ උප්පැන්න සහතිකය
06. රෝග විනිශ්චය තුන්ඩුව
ගතවන කාලය :- අයදුම් පත් නිර්දේශ කර සෑම සතියකම බ්රහස්පතින්දා දින අදාළ
ආයතනය වෙත යොමු කරනු ලැබේ.
කලත්රයා සදහා අග්රහාර ලබා ගැනීමට අදාළ ලිපි
01. අග්රහාර අයදුම් පත්රය
02. රෝග විනිශ්චය තුන්ඩුව
03. ID පිටපත
04. ගෙව්න ලද බිල්පත් වල පිටපත් (අදාළ නම්)
05. විවාහ සහතිකය
ගතවන කාලය :- අයදුම් පත් නිර්දේශ කර සෑම සතියකම බ්රහස්පතින්දා දින අදාළ
ආයතනය වෙත යොමු කරනු ලැබේ.
වැඩි විස්තර සදහා – http://www.nitf.lk/