අඵතෙන් යොදන නම සහ නව ජාතික හැදුනුම්පත් අංකය භාවිතා කිරීමට
අවසර ඉල්ලීම සදහා අවශ්ය ලිපි.
1 නිලධාරියාගේ ඉල්ලීමේ ලිපිය
2. 13 තීරුවෙන් නම වෙනස් කරන ලද උප්පැන්න සහතිකය
3 හැදුනුම්පත් අංකය තහවුරු කර ගැනීමේ ලිපිය හා හැදුනුම්පතෙහි ඡායා පිටපත
4 නමෙහි වෙනස පිළිබඳ දිවුරුම් ප්රකාශය
ලිපිය සැකසීම/පරීක්ෂා කිරීම – (ගතවන කාලය විනාඩි 30)



