• Home
  • About us
    • Profile
    • Vision
    • Mission
    • Location
    • Divisions
    • People @ ZEO
      • Zonal Director of Education
      • Deputy Director of Education( General Administration)
      • Deputy Director of Education(Development)
      • Accountant
      • Divisional Director of Education
      • Assistant Directors of Education
      • In-Services Advisors
      • Non-Academic Staffs
  • Citizen’s Charter
    • Complete your personal file
    • Confirmation in SLPS
    • Leave approval
    • Deaths and retirements
    • Development Officer’s matters
    • Teaching service matters
    • Resignation from a service
    • Releasing from Eastern Province
    • Distress loans (10 month loan)
    • Agrahara Insurance Scheme
    • Using new ID numbers
  • Statistics
    • G.C.E (A/L) Results Analysis
      • Results Analysis- Year Wise
      • 2016
      • 2015
      • 2014
      • 2013
      • 2012
      • 2011
      • 2010
      • 2009
    • G.C.E (O/L) Results Analysis
      • Year Wise Summary
      • 2016
      • 2015
      • 2014
      • 2013
      • 2012
      • 2010
      • 2009
      • 2008
    • Grade-5 Scholarship Results
      • 2016
      • 2013
      • 2012
      • 2011
      • 2010
      • 2009
    • Students Population
    • School Information
    • Teacher Information
    • Human Resource Information
  • Events
    • Workshops
      • Principal Meetings
      • Leadership Workshops
      • Information Technolgy
      • Science
    • External Evaluations
    • Foreign Donations
    • Future Activities
  • Media Gallery
  • Staff Information
    • Admin Branch
    • Development Branch
    • Planning Branch
    • Finance Branch
    • School Works Branch
  • Contact us
  • Whats NEW
  • Home
  • About us
    • Profile
    • Vision
    • Mission
    • Location
    • Divisions
    • People @ ZEO
      • Zonal Director of Education
      • Deputy Director of Education( General Administration)
      • Deputy Director of Education(Development)
      • Accountant
      • Divisional Director of Education
      • Assistant Directors of Education
      • In-Services Advisors
      • Non-Academic Staffs
  • Citizen’s Charter
    • Complete your personal file
    • Confirmation in SLPS
    • Leave approval
    • Deaths and retirements
    • Development Officer’s matters
    • Teaching service matters
    • Resignation from a service
    • Releasing from Eastern Province
    • Distress loans (10 month loan)
    • Agrahara Insurance Scheme
    • Using new ID numbers
  • Statistics
    • G.C.E (A/L) Results Analysis
      • Results Analysis- Year Wise
      • 2016
      • 2015
      • 2014
      • 2013
      • 2012
      • 2011
      • 2010
      • 2009
    • G.C.E (O/L) Results Analysis
      • Year Wise Summary
      • 2016
      • 2015
      • 2014
      • 2013
      • 2012
      • 2010
      • 2009
      • 2008
    • Grade-5 Scholarship Results
      • 2016
      • 2013
      • 2012
      • 2011
      • 2010
      • 2009
    • Students Population
    • School Information
    • Teacher Information
    • Human Resource Information
  • Events
    • Workshops
      • Principal Meetings
      • Leadership Workshops
      • Information Technolgy
      • Science
    • External Evaluations
    • Foreign Donations
    • Future Activities
  • Media Gallery
  • Staff Information
    • Admin Branch
    • Development Branch
    • Planning Branch
    • Finance Branch
    • School Works Branch
  • Contact us
  • Whats NEW
  • Home
  • Deaths and retirements

Deaths and retirements

විශ‍්‍රාම අනුමැතිය ලබා ගැනීම සඳහා අදාළ ලිපි

01. විශ‍්‍රාම යාම සඳහා ඉල්ලීම් ලිපිය
02. සේවයේ සිට විශ‍්‍රාම ගන්වන ආකෘති පත‍්‍රය
03. ස්ථිර විශ‍්‍රාම වැටුප් සහිත පත්වීම් ලිපියේ සහතික කළ පිටපත
04. ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපත
05. පත්වීම ස්ථීර කිරීමේ ලිපියේ සහතික කළ පිටපත
06. උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපත
07. නැගෙනහිර පළාත් රාජ්‍ය සේවයට අන්තර්ග‍්‍රහණය කළ ලිපියේ සහතික කළ පිටපත
08. චර්යා සටහනේ සහතික කළ පිටපත
09. PD3 ආකෘති පත‍්‍රය – සති 02ක් තුළ අනුමැතිය ස`දහා යොමු කිරීම.

විශ‍්‍රාම අනුමැතිය ලබා ගැනීම සඳහා
කළමනාකරණ සහකාර iii

01. විශ‍්‍රාම යාම සඳහා ඉල්ලීම් ලිපියේ පිටපත් 03
02. සේවයෙන් විශ‍්‍රාම ගැනීම් ලිපියේ පිටපත් 03
03. විශ‍්‍රාම යාමට අනුමැතිය ලබා ගැනීමේ ලිපියේ පිටපත් 03
04. මුල් පත්වීම් ලිපියේ පිටපත් 03
05. පත්වීම ස්ථීර කිරීමේ ලිපියේ පිටපත් 03
06. උප්පැන්න සහතිකයේ පිටපත් 03
07. වසර පහක නිවාඩු විස්තර පිටපත් 03
08. නැගෙනහිර පළාතට අන්තර්ග‍්‍රහණය කිරීමේ ලිපිය පිටපත් 03
09. චර්යා සටහන පිටපත් 03
10. අඩවැටුප් හෝ වැටුප් රහිත නිවාඩු ලබා නොමැති බව සනාථ කිරීම පිටපත් 03
11. PD3 ආකෘති පත‍්‍රය – සති 02ක් තුළ අනුමැතිය සදහා යොමු කිරීම.

 

විශ‍්‍රාම ලිපිගොනුව හා විශ‍්‍රාම ප‍්‍රදාන පත‍්‍රය ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය
වෙත යොමු කිරීමට අදාළ ලිපි.

01. විශ‍්‍රාම වැටුප් ප‍්‍රධානය භාණ්ඩාගාර 79 – පිටපත් 02
02. 55 වැනි පොදු ආකෘති පත‍්‍රය (විශ‍්‍රාම වැටුප් සඳහා අයදුම් පත‍්‍රය)
03. පොදු 53 ,අ, චර්යා සටහන
04. උප්පැන්න සහතිකය (මුල් පිටපත)
05. භාණ්ඩාගාර 148/147 – හැ`දුනුම්පත් සහතික 02
06. නිලධාරියාගේ ආදර්ශ අත්සන සහතික කිරීම
07. පාරිතෝෂිතය ලබා ගැනීමට කැමැත්ත ප‍්‍රකාශ කිරීමේ ලිපිය.
08. වැටුප් රහිත නිවාඩු විස්තර (අදාළ නම්)
09. නිළධාරියාගේ පවුලේ විස්තර
10. දෙපාර්තමේන්තු ප‍්‍රධානියාගේ නිර්දේශය
11. නොඉල්ලූම් සහතිකය
12. නිලධාරියාගේ හැදුනුම්පතේ ජායා පිටපත – පිටපත් 01
13. විවාහ සහතිකය – පිටපත් 01
14. බිරිඳගේ/ ස්වාමි පුරුෂයාගේ උප්පැන්න සහතිකය හා හැදුනුම්පතේ ජායා පිටපත – පිටපත් 01
15. දරුවන්ගේ උප්පැන්න සහතික – පිටපත් 02
16. භාණ්ඩාගාර 10 ආකෘතිය
17. පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂකගේ සේවයෙන් විශ‍්‍රාම ගැන්වීම් අනුමත ලිපියේ ඡුායා පිටපතක්.
18. විශ‍්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ ජනරාල්ගේ විශ‍්‍රාම වැටුප් අංක පිරිනැමීම – පිටපත් 01
19. මාසික විශ‍්‍රාම වැටුප් ප‍්‍රදානය හා විශ‍්‍රාම පාරිතෝෂිතය ලබා ගැනීමේ ආකෘතිය 1 සහ 11 කොටස 111 කොටස
20. 3/2015 දිවුරුම් ප‍්‍රකාශය
(සතියක් තුළ යොමු කිරීම)

විශ‍්‍රාම ලිපිගොනු හා පෞද්ගලික ලිපිගොනුව නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් කාර්යාලයේ පරීක්‍ෂාව සඳහා යොමු කිරීමට අවශ්‍ය ලිපි(මියගිය නිළධාරීන් සදහ)

01. මරණ පාරිතෝෂිකය ගෙවීම ස`දහා 55 වැනි පොදු ආකෘති පත‍්‍රය (විශ‍්‍රාම වැටුප් සඳහා අයදුම් පත‍්‍රය) – පිටපත් 03
02. පොදු 53 ,අ, චර්යා සටහන – පිටපත් 03
03. මියගිය නිලධාරියාගේ උප්පැන්න සහතිකය – මුල් පිටපත් 03
04. මරණ පාරිතෝෂිකය සදහා හිමිකම්පාන අයගේ ලිපිය හා දිව්රුම් ප‍්‍රකාශය.
05. වැටුප් රහිත නිවාඩු විස්තර (අදාළ නම්)- පිටපත් 03
06. නිලධාරියාගේ පවුලේ විස්තර – පිටපත් 03
07. මරණ සහතිකයේ මුල් පිටපත
08. විවාහ සහතිකය – පිටපත් 03
09. බාල වයස්කාර දරුවන්ගේ උප්පැන්න සහතික
10. ප‍්‍රාදේශිය ලේකම්ගෙන් ලබාගත් යැපෙන්නන් හා උරුමකරුවන් පිළිබද සහතිකය.
11. පොදු 140 ගොනුවට ඇතුළත් විය යුතු සහතිකයේ ආදර්ශය වැටුප් විස්තරය සමඟ (නොඉල්ලූම් සහතිකය)- පිටපත් 03
12. වැන්දඹුවගේ හෝ අයිතිකරුගේ උප්පැන්න සහතිකය හා හැදුනුම්පතේ ජායා පිටපත – පිටපත් 03

(යොමු කිරීම -සතියක් තුළ)

මරණ පාරිතෝෂිත ලබා ගැනීම සඳහා අවශ්‍ය ලියකියවිලි
1. උප්පැන්න සහතිකයේ මුල් පිටපත් 03.
2. හැදුනුම්පතේ ඡුායා පිටපත් 03.
3. මෑතකදී ගන්නා ලද 3 ¼ × 2 ¼ ප‍්‍රමාණයේ ඡුායා පිටපත් 04.(කළු සුදු)
4.විවාහ සහතිකයේ මුල් පිටපත් 03.
5. කලත‍්‍රයාගේ් උප්පැන්න සහතිකයේ මුල් පිටපත් 03.
6. කලත‍්‍රයාගේ හැදුනුම්පතේ ඡුායා පිටපත් 03.
7. වයස අවුරුදු 21 ට අඩු දරුවන්ගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත් 03.
8. නමෙහි වෙනසක් ඇත්නම් දිවුරුම් ප‍්‍රකාශය.
9. නිලධාරියාගේ (ස්වාමියා/බිරිඳ* මිය ගොස් සිටී නම් මරණ සහතිකයේ මුල් පිටපත් 03.
10. ලංකා බැංකුව, මහජන බැංකුව හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුවක නිලධාරියා නමින් පවතින තනි පුද්ගල ගිණුමක පාස් පොතෙහි මුල් පිටුවෙහි ඡුායා පිටපතක් (නම, ගිණුම් අංකය හා බැංකුව පැහැදිලිව සඳහන් විය යුතුයි.)
11ග කලත‍්‍රයාගේ් මරණ සහතිකයේ මුල් පිටපත් 03. (යොමු කිරීම -සතියක් තුළ)

 

පුද්ගල, හදිසි අනතුරු මරණ හා ස්වභාවික මරණ රක්‍ෂණාවරණ අයදුම්පත සදහා අදාළ ලිපි.
01. රක්‍ෂිතයාගේ උප්පැන්න සහතිකයේ සහතික කළ ඡුායා පිටපත.
02. රක්‍ෂිතයාගේ ජාතික හැදුනුම්පතේ සහතික කළ ඡුායා පිටපත.
03. රක්‍ෂිතයාගේ මරණය ලියාපදිංචි කිරීමේ සහතිකයේ සහතික කළ ඡුායා පිටපත.
04. රක්‍ෂිතයාගේ මරණයට පෙර මස වැටුප් විස්තරය (ආයතන ප‍්‍රධානියා සහතික කළ*
05. රක්‍ෂිතයාගේ රක්ෂණ වාරික අඛණ්ඩව අය කළ බවට ගණකාධිකාරී වාර්තා
06. රක්‍ෂිතයා සේවය කළ ස්ථානය පිළිබ`ද ආයතන ප‍්‍රධානියාගේ සහතිකය.
07. විවාහ සහතිකයේ සහතික කළ පිටපත.
08. ඉල්ලූම්කරුගේ උප්පැන්න සහතිකය, බිරි`දගේ/ස්වාමි පුරුෂයාගේ උප්පැන්න සහතිකයේ සහතික කළ ඡුායා පිටපත.
09. දරුවන්ගෙ උප්පැන්න සහතික වල සහතික කළ ඡුායා පිටපත් 03.
10. ඉල්ලූම්කරුගේ, බිරි`දගේ/ස්වාමි පුරුෂයාගේ බැංකු ගිණුමේ ඡුායා පිටපත්
11. වයස අවු.18ට අඩු බාල වයස්කාර දරුවන්ගේ බැංකු ගිණුම්වල ඡුායා පිටපත් 03.
12. ඉල්ලූම්කරුගේ, බිරි`දගේ/ස්වාමි පුරුෂයාගේ ජාතික හැදුනුම්පතේ සහතික කළ ඡුායා පිටපත.
(යොමු කිරීම -සතියක් තුළ)

Ministry Of Education

Ministry Of Education
Welcome to Zonal Education Office, Kantale

Department of Examination

Department of Examination

Eastern Provincial Council

Eastern Provincial Council

National Institute of Education

National Institute of Education
© Planning Division 2017