අධික නිවාඩු තක්සේරු කිරිම
ඉදිරිපත් කළ යුතු ලිපි
1. අදාළ වර්ෂයේ ඊ. 100 වාර්තාව
2. විදුහල්පතිගේ නිර්දේශය සහිත ඉල්ලීමේ ලිපිය.
ලිපිය සැකසීම/පරීක්‍ෂා කිරීම හා අනුමත කිරීම
ගත වන කාලය:- විනාඩි 30
අධික නිවාඩු හිලව් කිරිම
ඉදිරිපත් කළ යුතු ලිපි
01. විදුහල්පති නිර්දේශය සහිත ඉල්ලීමේ ලිපිය
02. අධික නිවාඩු ලැබූ වර්ෂයේ ඊ. 100 වාර්තාව
03. නිවාඩු හිලව් කිරිමට බලාපොරොත්තු වන වර්ෂයේ / වර්ෂ වල
ඊ. 100 වාර්තාව ලිපිය
ලිපිය සැකසීම/පරීක්‍ෂා කිරීම හා අනුමත කිරීම –ගත වන කාලය විනාඩි 40
විවාහය සදහා නිවාඩු ලබා ගැනීම
ඉදිරිපත් කළ යුතු ලිපි
01. විදුහල්පති නිර්දේශය සහිත ඉල්ලීමේ ලිපිය
02. ආරාධනා පත‍්‍රය
03. විදුහල්පති නිර්දේශය සහිත නිවාඩු ඉල්ලූම් පත‍්‍ර පිටපත් 02 යි
ලිපිය සැකසීම/පරීක්‍ෂා කිරීම හා අනුමත කිරීම –ගත වන කාලය විනාඩි 15
ප‍්‍රසූත නිවාඩු අනුමත කිරිම
01. විදුහල්පති නිර්දේශය සහිත ඉල්ලීමේ ලිපිය
02. වෛද්‍ය වාර්තාව
03. විදුහල්පති නිර්දේශය නිවාඩු ඉල්ලූම් පත‍්‍ර 02
ලිපිය සැකසීම/පරීක්‍ෂා කිරීම හා අනුමත කිරීම– ගත වන කාලය විනාඩි 15
අධ්‍යයන නිවාඩු අනුමත කිරීම.
01. විදුහල්පති නිර්දේශය සහිත ගුරුවරයාගේ ඉල්ලීම් ලිපි – පිටපත් 02
02. විදුහල්පති නිර්දේශය සහිත ගුරුවරයාගේ අධ්‍යයන නිවාඩු ඉල්ලූම්පත‍්‍ර – පිටපත් 02
03. විදුහල්පති නිර්දේශය සහිත ගුරුවරයාගේ වැඩ ආවරණය කිරීමේ ලිපයේ – පිටපත් 02
04. මුල් පත්වීමේ ලිපියේ – ඡායා පිටපත් 02
05. පාඨමාලාව ස`දහා කැඳවීමේ ලිපියේ – ඡායා පිටපත් 02
06. විභාග කාල සටහන – ඡායා පිටපත් 02
ගතවන කාලය : විනාඩි 40
විදේශගත නිවාඩු අනුමත කිරීම
01. විදේශ ගත නිවාඩු සඳහා විදුහල්පති නිර්දේශය සහිත ඉල්ලීම් ලිපිය – පිටපත් 04
02. ශ්‍රී ලංකාවෙන් බැහැර ගත කිරීම සඳහා නිවාඩු ඉල්ලීම (පොදු 126) – පිටපත් 04
03. එතෙර නිවාඩු අනුමත කිරිමේ ලිපිය – පිටපත් 04
05. චාරිකාවක් සදහා සංවිධායකගේ ලිපිය(චාරිකාවක් සදහා යාම) – පිටපත් 04
06. රාජකාරියක් සදහා යාමේ කැදවීමේ ලිිපිය – පිටපත් 04
07. මුල් පත්වීම් ලිපිය – පිටපත් 04
08. සේවය ස්ථීර කළ ලිපිය – පිටපත් 04
09. ජාතික හැඳුනුම්පත් – ඡායා පිටපත් 04
10. ගුවන් ගමන් බලපත‍්‍රය – ඡායා පිටපත් 04
11. පසුගිය වසර 03 ක නිවාඩු විස්තර – ඡායා පිටපත් 04
12. විදුහල්පති නිර්දේශ සහිත වැඩ ආවරණ කිරීමේ ලිපිය – පිටපත් 04
– අයදුම්පත් පරීක්‍ෂාව
– පොදු 126 අයදුම් පත‍්‍රය සැකසීම.
– එතෙර නිවාඩු අනුමත කිරීම
අධ්‍යයන නිවාඩු අනුමත කිරීම.
01. විදුහල්පති නිර්දේශය සහිත ගුරුවරයාගේ ඉල්ලීම් ලිපි – පිටපත් 02
02. විදුහල්පති නිර්දේශය සහිත ගුරුවරයාගේ අධ්‍යයන නිවාඩු ඉල්ලූම්පත‍්‍ර – පිටපත් 02
03. විදුහල්පති නිර්දේශය සහිත ගුරුවරයාගේ වැඩ ආවරණය කිරීමේ ලිපයේ – පිටපත් 02 යි
04. මුල් පත්වීමේ ලිපියේ – ඡායා පිටපත් 02
05. පාඨමාලාව සදහා කැඳවීමේ ලිපියේ – ඡුායා පිටපත් 02
06. විභාග කාල සටහන – ඡායා පිටපත් 02
ගතවන කාලය : විනාඩි 40