පෞද්ගලික ලිපිගොනුව සම්පුර්ණ කිරීමට අදාළ ලිපි.
01. මුල් පත්විමේ ලිපිය
02. වැඞ භාරගැනීමේ ලිපිය
03. උප්පැන්න සහතිකය (නමේ වෙනසක් ඇත්නම් සංශෝධන ප‍්‍රකාශයක් අවශ්‍යය)
04. රජයේ සේවයෙන් පහ නොකරන බවට ප‍්‍රකාශය
05. අධ්‍යාපන සහතික හා පිටපත්
06. චර්යා සටහන පොදු 53
07. ගිවිසුම් පොදු 160
08. වත්කම් ප‍්‍රකාශය පොදු 261
09. විවාහක අවිවාහක තත්වය පොදු 176
10. දිවිරුම් හෝ ප‍්‍රතිඥාව පොදු 278
11. වෛද්‍ය පරීක්ෂණ වාර්තාව පොදු 169
12. ණය කාඩ්පත
13. වැ.අ.වි.වැ පොදු 86
14. චරිත සහතික
15. විවාහ සහතිකය (අදාළ නම්*
16. නැගෙනහිර රාජ්‍ය සේවයට අන්තර්ග‍්‍රහණය කිරීම
17. තනතුර ස්ථීර කිරීමේ ආකඃති පත‍්‍රය
18. වාර්ෂික වැටුප් වර්ධක ආකඃති
19. පදිංචිය සනාථ කිරීම සඳහා ග‍්‍රාම නිලධාරි සහතිකය
(ලිපි ගොනුව සම්පූර්ණ කිරීම මුල්පත් වීම් දිනයට මාස තුනක් ඇතුළත)
පරිවාස කාලය අවසානයේ තනතුර ස්ථීර කිරීම(කනිෂ්ඨ සේවක)
ඉදිරිපත් කළ යුතු ලිපි
01. තනතුර ස්ථිර කිරීම සඳහා අයදුම්පත‍්‍රය
02. පත්වීම් ලිපිය
03. අධ්‍යාපන සහතික(සා.පෙළ)
04. වෛද්‍ය වාර්තාව – පොදු 169
05. වත්කම් හා බැරකම් ප‍්‍රකාශය – පොදු 261
06. ගිවිසුම් පත‍්‍රය – පොදු 160
07. දිවුරුම හෝ ප‍්‍රතිඥාව – පොදු 278
08. ප‍්‍රථම, ද්විතිය හා තෘතිය වාර්ෂික වාර්තාව
09. අඩවැටුප් හා වැටුප් රහිත නිවාඩු පිළිබඳ විස්තර
10. රාජකාරී සඳහා වාර්තා කළ ලිපිය (දින 03ක්)



