විදුහල්පති සේවයේ තනතුර ස්ථීර කිරීම සදහා අදාළ ලිපි
01. නිළධාරියාගේ ඉල්ලීමේ ලිපිය – පිටපත් 03
02. පරිවාස වාර්තා – පිටපත් 03
03. අංක 05 පරිශිෂ්ඨය – පිටපත් 03
04. විදුහල්පති සේවයේ පත්වීම් ලිපිය – පිටපත් 03
05. විදුහල්පති සේවයේ වැඩභාර ගැනීම – පිටපත් 03
06. විදුහල්පති සේවයේ වැඩභාර ගැනීමේ ලොග් සටහන – පිටපත් 03
07. සනාථ කරන ලද ගුරුපුහුණු සහතිකයේ පිටපත් – 03
08. පරිවාස කාලයට අදාළ වර්ෂවල නිවාඩු වාර්තා පිටපත් – 03
(යොමු කිරීම – සතියක් තුළ)