නැගෙනහිර පළාත් රාජ්‍ය සේවයෙන් නිදහස් කිරීමට අදාළ ලිපි.
01. නිලධාරියාගේ ඉල්ලීමේ ලිපිය.
02. මුල් පත්වීමේ ලිපියේ පිටපත.
03. වැඩ භාර ගැනීමේ ලිපියේ පිටපත.
04. සේවය ස්ථිර කිරීමේ ලිපියේ පිටපත.(අදාළ වේ නම්)
05. අවසන් මස වැටුප අය කර ගත් ලදුපතෙහි පිටපත.(අදාළ වේ නම්)
06. අංක 10 පරිශිෂ්ටයේ පිටපත් 03.
07. නව පත්වීමේ ලිපිය.(අදාළ වේ නම්)
08. නව පත්වීමේ ලිපියට අනුව වැඩ භාර ගැනීමේ ලිපියේ පිටපත.(අදාළ
වේ නම්)
09. ජාතික හැදුනුම්පතේ ඡායා පිටපත.
ලිපිය සැකසීම, පරීක්‍ෂා කිරීම හා අදාළ ආයතන වෙත යොමු කිරීම
(ගතවන කාලය දින 02)



