පරිවාස කාලය අවසානයේ තනතුර ස්ථිර කිරිමට අදාළ ලිපි.
ගුරු සේවය
01. පරිවාස වාර්තා 03
02. වාර්ෂික සමාලෝචන වාර්තා 03 (05 පරිශිෂ්ටය)
03. ස්ථීර කිරීමට සළකා බැලීම සදහා බලයදීමේ ආකෘති පත‍්‍රය (සැකසීම – කාර්යාලය)
04. නව ගුරු ව්‍යවස්ථාවට අන්තර්ග‍්‍රහණය කිරීමේ ලිපියේ පිටපත
05. පරිවාස කාලය තුළ ලබා ගත් නිවාඩු විස්තර
06. පත්වීම් ලිපිය ඡායා පිටපත
07. වැඩභාර ගැනීමේ ලිපිය/ලොග් සටහන
08. ජාතික හැ`දුනුම්පත පිටපත
07. සනාථ කරන ලද ප‍්‍රතිඵල සහතික (අ.පොස.සා/පෙ), (අ.පො.ස.උ/පෙ),(ඩිප්ලෝමා)
(උපාධි)
(සතියක් තුළ)
ගුරු සේවයේ 3 1- අ ශ්‍රේණියට උසස් වීම් ලබා ගැනීම සදහා අදාළ ලිපි.
01. නිලධාරියාගේ ඉල්ලීමේ ලිපිය.
02. 3 1 – අ ශ්‍රේණි උසස් වීම සදහා අදාළ අයදුම්පත‍්‍ර 02.
03. මුල් පත්වීමේ ලිපියේ ඡුායා පිටපත.
04. වැඩභාර ගැනීමේ ලිපියේ ඡුායා පිටපත
05. නව ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව පත්වීම් ලිපිය සංශෝධනය කිරීම් ලිපියේ පිටපත.
06. සනාථ කරන ලද උපාධි/ ඩිප්ලෝමා හෝ ගුරු පුහුණු සහතිකය.
07. ජාතික හැදුනුම්පත් පිටපත.
ලිපිය සැකසීම/පරීක්‍ෂා කිරීම – (ගතවන කාලය දින 01)