නැගෙනහිර පළාත් සංවර්ධන නිලධාරින් 111 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණියට
උසස් කිරීමට අදාළ ලිපි.
01. අයදුම්පත‍්‍රය.
02. නැගෙනහිර පළාත් සභාවට අන්තර්ග‍්‍රහණය කිරීමේ ලිපිය.
03. කාර්යක්‍ෂමතා කඩඉම් විභාගයේ ප‍්‍රතිඵල සටහන.
04. විනය කටයුතු වලට භාජනය නොවු බවට සහතිකය.
05. යාවත්කාලීන කරන ලද චර්යා සටහන.
06. උසස්වීම් දිනට පූර්වාසන්න වසර 05ක් වාර්ෂික වැටුප් වර්ධක උපයා ගත් බවට සහතිකය.
(සතියක් තුළ)



