දසමස් වැටුප් ණය අත්තිකාරම් මුදල් ලබා ගැනීමට අවශ්‍ය ලිපි.
01. අදාළ අයදුම්පත‍්‍රය
02. ඉල්ලීම් ලිපිය
03. වැටුප් විස්තර
04. ඉදි කිරීමකට අදාළ නම් ඊට අදාළ ඇස්තමේන්තුව
05. බිල්පත් නිරවුල් කිරීමක් හෝ රන්භාණ්ඩ බේරා ගැනීමට නම් ඊට අදාළ ලදු
පත් වල මුල් පිටපත්
06. සද්භාවයෙන් කරනු ලබන ප‍්‍රකාශය.
07. රු. 25.00 වටිනාකමින් යුතු වලංගු මුද්දරයක්
08. පොදු 35 වවුචර්පත් 02.
(මෙම අත්තිකාරම් මුදල්, ප‍්‍රතිපාදන ලැබුණු පසු අයදුම්පත් ඉදිරිපත් කළ ප‍්‍රමුඛතාවය අනුව ගෙවනු ලැබේ.)