සේවයෙන් ඉල්ලා අස්වීම පිළිබද දැනුම් දීමට අදාළ ලිපි.
1. ගුරුවරයාගේ ඉල්ලීමේ ලිපියේ ඡායා පිටපත් 02.
2. මුල් පත්වීම් ලිපියේ ඡායා පිටපත.
3. වැඩභාර ගැනීමේ ලිපියේ ඡායා පිටපත.
4. නව ගුරුසේවා ව්‍යවස්ථාවට අන්තර්ග‍්‍රහණය කිරීමේ ලිපිය.
5. ජාතික හැදුනුම්පත් පිටපත.
6. අවසන් මස වැටුප ගෙවන ලද ලදුපතෙහි ඡුායා පිටපත.
(අදාළ ආයතනය වෙත යොමු කිරීම – දින 01 තුළ)
නැවත සේවයේ පිහිටු වීම පිළිබද සලකා බැලීම සදහා අදාළ ලිපි
01. ගුරුවරයාගේ ඉල්ලීමේ ලිපිය.
02. නැවත සේවයේ පිහිටුවීම සදහා අදාළ අයදුම්පත.
03. මුල් පත්වීම් ලිපියේ ජායා පිටපත.
04. තනතුර අතහැර යාමේ නිවේදනය නිකුත් කළ ලිපියේ ජායා පිටපත.
05. ගුරුවරයා විසින් ඉදිරිපත් කරන ලද වෛද්‍ය වාර්තාවල ජායා පිටපත්.(අදාළ නම්)
ලිපි සැකසීම සහ පරීක්‍ෂා කිරීම හා අදාළ ආයතන වෙත යොමු කිරීම (ගතවන කාලය දින 02)



